මීලග ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අලෙවි කළ හැකි අපේක්ෂකයෙක් නැතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි. එ නිසා ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස පොදුජන පෙරමුණේ ද සහයෝගය සහිතව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව තම ස්ථාවරය බවද හෙතෙම පැවසීය.
මේ වනවිටත් ඒ සම්බන්ධව සාකච්ඡා ඉතා සියුම් ලෙස සිදුවුණු බවත් පවතින තත්ත්වයන් විග්‍රහ කරමින් නිවැරැදිම තීන්දුව ගත යුතු බවත් හෙතෙම කියා සිටී.
කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයන් ගැන කතා කිරීමට තාම කල් වැඩි බවත් ඔහු තව දුරටත් සදහන් කර ඇත.