gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නතාෂා ඇතුළට! බෲනෝ එළියට!

SL-Vlog හි හිමිකරු වන බෲනෝ දිවාකර ව ඇප  නිදහස් කිරීමට කොළඹ,  කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කළේය.

එහෙත් නතාෂා එදිරිසූරිය ව ජූලි 05 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. 
බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගත් අතර ඇයට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් බෲනෝ දිවාකර අත්අඩංගුවට ගනු ලැබීය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka