gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය ඇමති ලොහාන් කෝප් කමිටුවෙන් එළවා දමයි!

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින පොල් සංවර්ධන අධිකාරිය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුව) කැඳවා තිබූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කමිටුව හමුවට පැමිණ ඇත. 
එහිදී පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට අනවසරයෙන් පැමිණි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉන් ඉවත් කිරීමට කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර පියවර ගෙන ඇත.

රජයේ ආයතන කාරක සභාවට කැඳවන අවස්ථාවේ එම ආයතන අයත් අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන් සහභාගි නොවන බවත් එය ආචාර ධර්ම විරෝධී බවද කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සදහන් කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka