gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව IMF සාකච්ඡා ගැන විතරයි හිතන්නේ! දේශීය ආර්ථිකය කඩාගෙන වැටෙනවා! නාමල් ආණ්ඩුවට ගහනවද? නැත්නම් උපදෙස් දෙනවද? (VIDEO)

මේ වනවිට දේශීය කර්මාන්ත විශාල වශයෙන් කඩා වැටෙමින් පවතින බවට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කර සිටියේය.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ‌ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථක කරගැනීම පිළිබද පමණක් සිතා කටයුතු කළහොත් බරපතළ තත්ත්වයකට රට නැවත වතාවක් පත්විය හැකි බවකි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka