gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුජිබර් ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් ගේම ඉල්ලයි! බස් එකක් පුරවගෙන හමුදාවත් ඇවිත් බැස්සේ මුජිබර්ගෙන් ගේම ඉල්ලන්නද? (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට රජය කොපමණ වියදමක් දරනවාද යන්න සම්බන්ධයෙන් ‌දැනගැනීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද දින ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඉල්ලුම් පතක් බාරදීමට පියවර ගත්තේය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ඉල්ලුම් පත්‍රය බාරදීමට හෙතෙම පියවර ගෙන තිබිණ.

කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මුජිබර් රහුමාන් මහතා ‌එහි ගොස් මොහොතක් යාමට මත්තෙන් හමුදා සාමාජිකයන් විශාල පිරිසක් රැගත් බස් රථයක් එම ස්ථානයට පැමිණීමය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka