gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වහාම ගලවන්න! නැත්නම් හිරේ දානවා! මිහින්තලේ නායක හිමියන්ට ලියුමක් ඇවිත්! (VIDEO)

ඓතිහාසික කටු සෑය ආසන්නයේ ඉදිකර ඇති තාවකාලික මඩුව වහාම ඉවත් කරන ලෙස දැනුම් දෙමින් මිහින්තලේ විහාරාධිකාරී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට ලිපියක් ලැබී තිබේ.

එසේ නොමැති නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන බව එම ලිපියේ සදහන්ව ඇතැයි උන්වහන්සේ කීහ.
මෙම තාවකාලික මඩුව ඉදිකර ඇත්තේ එම ස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ පූජාවට්ටි ආදිය රිලවුන්ගෙන් ආරක්ෂා කරගැනීම පිණිසය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka