gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොසොන් සමයේ මා ඝාතනය කරන්න හැදුවා - මිහින්තලේ හිමිගෙන් හෙළිදරව්වක් (VIDEO)

තමන් වහන්සේ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

පසුගිය පොසොන් සමය තුළ දී මෙම ඝාතන කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූ බව ද උන්වහන්සේ කියා සිටිති.

අන්තර්ජාල නායිකාවක සාකච්ඡාවට හිමියෝ මෙම අදහස් පළ කර තිබේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට පුරාවිද්‍යා ඉඩම් වලට අත තැබීමට කිසිදු අයිතියක් නොමැති බවත් එම ඉඩම් සාංඝික දේපොළ බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් තමන් වහන්සේ පෙනී සිටින බවත් මිහින්තලේ හිමියන් එහිදී තව දුරටත් සඳහන් කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka