gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තරුණියකගේ නිරුවත් පින්තූර ෆේස්බුක් දැම්මයි යාපනය උණුසුම්.. යතුරු පැදි ගිනි තබයි... අහසට වෙඩි!

යාපනය අච්චුවේලි පොලිස් වසමේ නිර්වේලි ප්‍රදේශයේ පුදගලයෙකුට පහරදෙමින් කලහාකාරීව හැසිරුණු පිරිසක් පාලනය කිරීමට අහසට වෙඩිතැබීමට සිදුවූ බවට අච්චුවේලී පොලීසිය පවසා සිටියි. ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක් අතර පැවති ප්‍රේම සම්බන්ධතාවයක් අතරතුරදී ලබාගත් ඡායාරූප කිහිපයක් තරුණයින් දෙදෙනෙකු විසින් පරිඝනක තාක්ෂණයෙන් නිරුවත් කොට එම ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම මෙම උණුසුම් තත්වයට හේතු වී ඇතැයි පොලීසිය පවසයි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka