gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජලනි බුද්ධ ශාසනයට කළ මෙහෙවරට ‘ශ්‍රී සුගත සාසන ප්‍රසාදිනී’ ගෞරව නාමය පුදයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මියට ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් ගෞරව සම්මානයක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

ඊට අදාල උත්සවය ඊයේ දින දියතලාව කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

ජලනි ප්‍රේමදාස මහත්මිය ශ්‍රී සම්බුද්ධ ශාසනය උදෙසා කළ මෙහෙවර සලකා බලමින් ‘ශ්‍රී සුගත සාසන ප්‍රසාදිනී’ සම්මානය ඇයට ප්‍රදානය කිරීමට නියමිතය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka