gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ ධුර කාලය වැඩි කරන්න යෝජනාවක්!

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට රටේ ජනතාවගේ මතය විමසිය යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි. 
එළඹෙන 2048 වසරේ ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් කරා ගෙන යාමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බව එජාප ආසන බලමණ්ඩලයක් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka