gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහබැංකු අධිපතිගේ කතාවෙන් පස්සේ බැංකු ගැන තිබ්බ බය නම් මට නැතිවුණා’ - මෙන්න සාකච්ඡාවෙන් පස්සේ එළියට ආපු හර්ෂ කියන කතාව (VIDEO)

මහබැංකු අධිපතිවරයාගේ කතාවෙන් පසු තමන්ට බැංකු පද්ධතිය පිළිබදව තිබූ බිය නැති වූ බව මුදල් කමිටු ‌සභාපති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඊයේ ජෙට්වින්ග් හෝටලයේ සංවිධාන කොට තිබූ සාකච්ඡාවකට එක්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව කීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවක් පැවැත්වුණු අතර එය සංවිධාන කොට තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසිනි.

මහබැංකු අධිපතිවරයාටත්, විපක්ෂයේ පක්ෂ නායකයන්ටත් ඊට ආරාධනා කිරීමට සුමන්තිරන් මහතා පියවර ගෙන තිබිණ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka