මෙි වනවිට බැංකු 50%ක පමණ බදු ගෙවීම සැලකිල්ලට ගනිමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් බැංකු නිදහස් කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
2024 දක්වා වූ භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 12.4% වන ලෙසත් 2026 දක්වා වූ භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 7.5% වන ලෙස කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 05%ක් වන ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බවද සදහන් කරයි.
රටේ මිලියන 57ක් වන තැන්පත්කරුවන් ආරක්ෂා කරන බවත් EPF අරමුදල් වලට අත නොතබන බවත් EPF සඳහා අවම වශයෙන් 9% පොලියක් සහතික කරන බවද මහ බැංකු අධිපතිවරයා සදහන් කරයි.
අද (29) දිනයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වෙන සාකච්ඡාවේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව සදහන් කර ඇත.