රිය අනතුරකට මුහුණ දුන් විජයකලා මහේෂ්වරන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි
හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණදී තිබේ.
අප වාර්තාකරු පැවසුවේ අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවය.
මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
අප වාර්තාකරු පැවසුවේ අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවය.
මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
රිය අනතුරකට මුහුණ දුන් විජයකලා මහේෂ්වරන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි
2023-06-29T12:54:00+05:30
Lanka Hot News