gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කොළඹ වරායේ කොටසක් බංග්ලාදේශයට – පොරොන්දු වූ බව ඇමති නිමල් සිරිපාල කියයි

කොළඹ වරායේ නිශ්චිතව හදුනාගත් ප්‍රදේශයක් බංග්ලාදේශයට ලබා දීමට තමා පොරොන්දු වූ බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
බංග්ලාදේශය සමබධතා පැවැත්විය යුතු වෙළෙද පාර්ශ්වයක් ලෙස සලකා මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා කීය.

බදුල්ල කැපිටල් සිටි හෝටලයේ පැවැති රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

-මූලාශ්‍රය ලංකාදීප


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka