ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුවක් මෙතෙක් අනාවරණය නොවූයෙන් මරණකරු භාවිත කළ දුරකථන අංකය එලෙස පවත්වාගෙන යාමට ඔහුගේ බිරිය විසින් කරන ලද ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ ඊයේ (12) සිය විරුද්ධත්වය ප්‍රකාශ කළේය.
ෂාෆ්ටර්ගේ දුරකතන අංකය දිගටම පාවිච්චි කරන්න බිරිය උසාවියෙන් අවසර ඉල්ලයි ! රහස් පොලිසිය විරුද්ධ වෙයි ! මහේස්ත්‍රාත්වරිය දීපු තීන්දුව මෙන්න
2023-06-13T20:44:00+05:30
Lanka Hot News