gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සිද්ධාර්ථ චරිතයට එදා ‘ලොසෙක්ද-මොකෙක්ද-ගෑනිත් එක්ක ඉන්න බැරි එකෙක්ද’ කියපු වීඩියෝව ගැන දිලිත් ජයවීර යළි කතා කරයි! එහෙම කියපු හේතුවත් පැහැදිලි කරයි (VIDEO)

සිද්ධාර්ථ චරිතය පිළිබදව යළිත් වතාවක් අදහස් දක්වමින් දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීර මහතා මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරන තමන් කලින් කළ ප්‍රකාශයක් පිළිබදව පැහැදිලි කිරීමක් කළේය.

එහිදී ජයවීර මහතා කියා සිටියේ එදා සිටි ප්‍රේක්ෂක පිරිස අනුව තමන් සිද්ධාර්ථ චරිතය පිළිබදව අදහස් දැක්වූ බවකි.

තමන්ගේ පරමාදර්ශී චරිතයක් වශයෙන් සිද්ධාර්ථ චරිතය ගෙන හැර දැක්විය හැකි බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම රටේ ජනතාවගේ භාෂණයේ නිදහස සීමා කිරීමට කටයුතු කරන්නේ නම් තමන් ඊට එකග නොවන බවද ජයවීර කියා සිටියේය.
සිද්ධාර්ථ මොකෙද්ද? ලොසෙක්ද? ගෑනිත් එක්කවත් ඉන්න බැරි ‌එකෙක්ද? දිලිත් එදා කියපු කතාව!


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka