gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජනතාව නිහඬව ඉන්න එපා! මේක නෙමෙයි හරි ක්‍රමය! රනිල් රටට කරන්න යන කැත වැඩක් ගැන චමින්ද විජේසිරි රටට හෙළිකරයි (VIDEO)

රටට මේ ආර්ථික විනාශය ගෙනාවේ වත්මන් පාලකයන් විසින් බවත්, එම නිසා වික්‍රමසිංහ මහතා ඇතුලු කණ්ඩායම රට හදනු ඇතැයි නොසිතන ලෙසත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කීය. 
ඒ මහතා කියා සිටියේ පාඩු ලබන ආයතන පසෙකින් තිබියදී ලාබ ලබන ආයතන මුලින්ම විකිණීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවකි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka