gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විසුරවූ පළාත් පාලන ආයතන යලි කැඳවීමට පනතක් ගැසට් කෙරේ!

විසුරුවා දමා ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා විෂය භාර අමාත්‍යවරයාට බලතල ලැබෙන පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් කෙටුම්පතක් ලෙස මෙසේ ගැසට් කර ඇත. 
මෙම පනත් කෙටුම්පත් මගින් යෝජනා වී ඇත්තේ මහ නගර සභා ආඥා පනත, මහ නගර සභා සංශෝධන පනත හා ප්‍රාදේශීය සභා පනත යන පනත් වලට ඇතුලත් වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමටයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka