gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාට කොළඹ හතෙන් මන්දිරයක්?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් කොළඹ 07, ස්ටැන්මෝර් ක්‍රෙසන්ට් හි නව නිල නිවසක් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානිකම් මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. 
ගෝඨාභය රාජපක්ෂ මහතා දැනට සිටින නිවසේ ශබ්දය වැඩි නිසා අලුත් නිවසක් දීමට සූදානම් වන බවත් මෙය විදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් නිවසක් බව ද හෙතෙම පැවසීය.

නමුත් චෝදනාව ප්‍රතික්ෂේප කරමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ එවැන්නක් සිදුවී නොමැති බවත් කිසිවෙකුට නිල නිවාස ලබාදීමට විදේශ අමාත්‍යවරයාට බලයක් නොමැති බවත්ය.

‘විදේශ කටයුතු අමාත්‍යවරයාට කිසිවකුට නිල නිවාස ලබාදීමට බලයක් නැහැ. නිල නිවාස ලබාදෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන්’ යැයිද අමාත්‍වරයා සදහන් කලේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka