පොලොන්නරුව සියඹලාව විද්‍යාලයේ පුංචි ළමයි දැනදැනම බොන්නේ මඩ වතුර! එක වසරේ දැරියකට දැනටමත් වකුගඩු රෝගය හැදිලා! ළමයි ගොඩකට බඩේ අමාරු! මේ ළමයින්ට බොන්න පිරිසුදු වතුර ටිකක් දෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්! (VIDEO)
පොලොන්නරුව සියඹලාව විද්‍යාලයේ ජලය පිරිසුදු කිරීමේ යන්ත්‍රය අක්‍රිය වී වසරකට අධික කාලයක් ගතවී ඇති බවත්, ඒ හේතුවෙන් දරුවන් පානය කරන්නේ අපිරිසුදු ජලය බවත් එම විදුහලේ විදුහල්පතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත.
මෙම තත්ත්වය මුල් කරගෙන 1 වසරේ දැරියකට දැනටමත් වකුගඩු රෝගය වැලදී ප්‍රතිකාර ගන්නා බවත්, තවත් දරුවන් කිහිප දෙනෙකුටම බඩේ අමාරු වැලදී ඇති බවත් විදුහල්පතිවරයා කීය.
මෙම දරුවන්ට බීමට පිරිසිදු ජලය ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කර දීමට හැකි නම් එය විශාල පිනක් බවද විදුහල්පතිවරයා සදහන් කර සිටියේය.
මෙම තත්ත්වය මුල් කරගෙන 1 වසරේ දැරියකට දැනටමත් වකුගඩු රෝගය වැලදී ප්‍රතිකාර ගන්නා බවත්, තවත් දරුවන් කිහිප දෙනෙකුටම බඩේ අමාරු වැලදී ඇති බවත් විදුහල්පතිවරයා කීය.
මෙම දරුවන්ට බීමට පිරිසිදු ජලය ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කර දීමට හැකි නම් එය විශාල පිනක් බවද විදුහල්පතිවරයා සදහන් කර සිටියේය.
පොලොන්නරුව සියඹලාව විද්‍යාලයේ පුංචි ළමයි දැනදැනම බොන්නේ මඩ වතුර! එක වසරේ දැරියකට දැනටමත් වකුගඩු රෝගය හැදිලා! ළමයි ගොඩකට බඩේ අමාරු! මේ ළමයින්ට බොන්න පිරිසුදු වතුර ටිකක් දෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්! (VIDEO)
2023-06-30T07:51:00+05:30
Lanka Hot News