gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපේ ආණ්ඩුවෙන් මැති ඇමතිලාට වාහන බලපත්‍ර, නිල නිවාස දෙන්නේ නෑ - අනුර කුමාර

රට හපයක් බවට පත් කළ ප්‍රධාන පක්ෂ දෙකම හාන්සි වී ජාතික ජන බලවේගය ශක්තිමත් වී ජනතාව එය වැළඳ ගමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරයි. 
විවෘත දැක්මක් සහිත සංවිධාන ශක්තියක් සමග රට ගොඩනැගීමට විද්‍යාත්මක සැලසුම් 10ක් තම ජාතික ජන බලවේග පක්ෂය සතුව ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජාතික ජන බලවේග ආණ්ඩුවකින් රට ගොඩනගන බවත් මැති ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් නිල නිවාස, ලයිට් බිල්, වතුර බිල් හා වාහන බලපත්‍ර ලබා නොදෙන බවද මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද සමුළුවක් අමතමින් ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka