gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීටපස්සෙ කා එක්කවත් සාකච්ඡා බෑ! බැසිල්ගෙන් පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන්ට නියෝගයක්!

පක්ෂය දැනුම්වත් නොකොට කිසිදු පිටස්තර පාර්ශ්වයක් සමග සාකච්ඡා පැවැත්වීම අත්හිටුවමින් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් නියෝගයක් නිකුත් කොට ඇත.
පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් සහ බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ පක්ෂ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව දැනුම් දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
 
පක්ෂයේ විනය ආරක්ෂා කිරීමත්, පක්ෂයේ ඉදිරි කටයුතු නිවැරදි ආකාරයෙන් මෙහෙයවීමත් අරමුණු කරගනිමින් මෙම උපදෙස් නිකුත් කොට ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම ඉදිරි මැතිවරණයදී පක්ෂය ජයග්‍රහණය තළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවද දැනගන්නට තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka