gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : රනිල්ගෙන් සජිත්ට තත්පර 48ක දුරකතන ඇමතුමක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විශේෂ දුරකතන ඇමතුමක් ලබාදීමට කටයුතු කොට ඇත.

ජනාධිපතිවරයා ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට පළමු මෙම ඇමතුම විපක්ෂ නායකවරයාට ලබාදී ඇති බව දැනගන්නට තිබේ.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka