gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

2024 ජනපතිවරණය : පොහොට්ටුවේ රැසක් තීන්දුවක් අරන් !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහය දැක්වීමට ආණ්ඩුවේ බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටින බව පොහොට්ටු පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයකු වන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. 
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රට මේවනවිට යම් ස්ථාවර තත්ත්වයකට පත්ව ඇත්තේ ජනාධිපතිවරයා ගත් තීන්දු තීරණ හේතුවෙන්  බවයි. 
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka