දාපු විදිහ හරිද? හදිස්සිය මොකද්ද? දැන් රනිල්ට බය වෙලාද? කොළඹ-මොරටු විශ්වවිද්‍යාල නියෝජනය කෝ? මධුෂාන් චන්ද්‍රජිත් කව්ද? එයාව දැම්මෙ ඇයි? දැන් ගෙදර යනවද? වසන්ත මුදලිගේ උත්තර දෙයි! (VIDEO)
අන්තරේ නව කැදවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතා පත්කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවී ඇති චෝදනාවලට පිළිතුරු ලබා දීමට අන්තරේ හිටපු කැදවුම්කරු වසන්ත මුදලිගේ කටයුතු කළේය.
එහිදී මුදලිගේ කියා සිටියේ තමන් ඉවත් වුවද ඉදිරියටත් දේශපාලනය සිදු කරන බවකි.
එහිදී මුදලිගේ කියා සිටියේ තමන් ඉවත් වුවද ඉදිරියටත් දේශපාලනය සිදු කරන බවකි.
දාපු විදිහ හරිද? හදිස්සිය මොකද්ද? දැන් රනිල්ට බය වෙලාද? කොළඹ-මොරටු විශ්වවිද්‍යාල නියෝජනය කෝ? මධුෂාන් චන්ද්‍රජිත් කව්ද? එයාව දැම්මෙ ඇයි? දැන් ගෙදර යනවද? වසන්ත මුදලිගේ උත්තර දෙයි! (VIDEO)
2023-05-22T10:43:00+05:30
Lanka Hot News