gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල් නැවත මෙරට ජනාධිපති කල යුතුයි

රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් මෙරට ජනාධිපති ධුරයට පත් කළ යුතු බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතාට ට හදන්න දැක්මක් ඇති බවත් විදේශ ආයෝජන ගෙන්වා ගැනීම පිළිබඳ දැක්මක් තිබෙන බවත් පැවසූ ඔහු එනිසා ඔහු වික්‍රමසිංහ මහතා නැවතත් රටේ ජනාධිපතිවරයා බවට පත් කළ යුතු බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

නමුත් අද රාජ්‍ය නිලධාරීන් මෙම වැඩපිළිවෙලට සහාය නොදෙන තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත් ඒ නිසා රට තුළ රාජ්‍ය යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka