විජිත හේරත් හෙළි කළ තෙල් ගනුදෙනුවකින් සභාවම ගිනිගනී! ආණ්ඩුව තෙල් ඇනවුම් කරලා තියෙන්නේ එක සමාගමකින්! හැබැයි තෙල් ගෙන්වලා තියෙන්නේ ‘ජුවලරි ෂොප් එකකින්’! (VIDEO)
තෙල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කළ අනාවරණයකින් පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවිය.
එහිදී හේරත් මහතා කියා සිටියේ එක් සමාගමකින් බොරතෙල් ඇනවුම් කළද වෙනත් ලිපිනයක් ඇති ආයතනයකින් තෙල් ගෙන්වා ඇති බවය.
එහිදී හේරත් මහතා කියා සිටියේ එක් සමාගමකින් බොරතෙල් ඇනවුම් කළද වෙනත් ලිපිනයක් ඇති ආයතනයකින් තෙල් ගෙන්වා ඇති බවය.
විජිත හේරත් හෙළි කළ තෙල් ගනුදෙනුවකින් සභාවම ගිනිගනී! ආණ්ඩුව තෙල් ඇනවුම් කරලා තියෙන්නේ එක සමාගමකින්! හැබැයි තෙල් ගෙන්වලා තියෙන්නේ ‘ජුවලරි ෂොප් එකකින්’! (VIDEO)
2023-05-10T13:06:00+05:30
Lanka Hot News