"දුව මට කෝල් කරලා කිව්වා මට මේ සම්බන්ධයෙන් නිදහස් වෙන්න ඕනේ කියලා" - මව හඬා වැලපෙයි - මිනුවන්ගොඩ කෞෂානිට ඇත්තටම මොකද වුණේ? (VIDEO)
ඉකුත් දා පැහැරගත් තම 15 හැවිරිදි දියණිය ගැන තවමත් තොරතුරක් නැතැයි එම දැරියගේ මව පවසයි.
සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවට දැරියගේ මව පවසන්නීය.
සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවට දැරියගේ මව පවසන්නීය.
"දුව මට කෝල් කරලා කිව්වා මට මේ සම්බන්ධයෙන් නිදහස් වෙන්න ඕනේ කියලා" - මව හඬා වැලපෙයි - මිනුවන්ගොඩ කෞෂානිට ඇත්තටම මොකද වුණේ? (VIDEO)
2023-05-10T11:53:00+05:30
Lanka Hot News