gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනකව දැම්මේ මහින්දයි බැසිලුයි! දැන් ජනකව එළියට දාන්න යද්දි පොහොට්ටුවේ මන්ත්‍රීවරු සාධුකාර දෙනවා! ලයිට් බිල අඩු කරන්න කීවාම තනතුරෙන් දොට්ට දැමීම පිළිගන්න බෑ! විමලුත් ජනකගේ පැත්තට ගොඩවෙයි! (video)

විදුලි බිල අඩු කළ හැකි බව කී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීම පිළිගත නොහැකි බව විමල් වීරවංශ මහතා කීයා. ඒ මහතා පෙන්වා දුන්නේ තම මන්ත්‍රී කණ්ඩායම ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවකි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka