දයාසිරිට එරෙහිව පොලිස් පරීක්‍ෂණ.. ශ‍්‍රීලනිප මූලස්ථානයේ අයෙකුට ප**යා කියා පහර දීලා (video)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට එරෙහිව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ඒ මහ ලේකම්වරයා තමනට පහර දුන්නේ යයි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකයේ අයෙකු විසින් මෙම පැමිණිල්ල කර ඇත්තේ කොළඹ පැවති උත්සවයක් අතරතුර තමනට පහර දුන් බවටයි.
-lankacnews
දයාසිරිට එරෙහිව පොලිස් පරීක්‍ෂණ.. ශ‍්‍රීලනිප මූලස්ථානයේ අයෙකුට ප**යා කියා පහර දීලා (video)
2023-05-24T07:40:00+05:30
Gossip Lanka Hot News