හිටපු මන්ත්‍රීගේ පුතා ගිය ප්‍රාඩෝ මැරීන් ඩ්‍රයිව් එකේ උඩින් යයි! වාහන කීපයකට බරපතළ හානි! පුතා කම්පනය හැදී රෝහලේ! VIDEO
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයෙකු විසින් පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථයක් අනතුරට ලක්වීමෙන් ඔහු රෝහල්ගත කර තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ බම්බලපිටිය මුහුදු මාවත ප්‍රදේශයේදීය.
අදාල රථය ලිස්සා ගොස් මෝටර් රථ දෙකක සහ විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇත.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී ඇති අතර පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන මෙම සිසුවා කම්පනයට පත්ව රෝහලට රෝහල් ගත කර තිබේ.
අනතුරෙන් වාහන තුනට හා විදුලි කනුවට බරපතල අලාභානි සිදු වි ඇත.
සුඛෝපභෝගී මෝටර් රථය අඩි කීපයක් උඩින් යන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වී ඇත.
හිටපු මන්ත්‍රීගේ පුතා ගිය ප්‍රාඩෝ මැරීන් ඩ්‍රයිව් එකේ උඩින් යයි! වාහන කීපයකට බරපතළ හානි! පුතා කම්පනය හැදී රෝහලේ! VIDEO
2023-05-07T20:14:00+05:30
Gossip Lanka Hot News





