gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජවිපෙ කයියන් රනිල් සමගයි.. වසන්ත මුදලිගේගෙන් බිමල්ට තද ප‍්‍රහාරයක්…

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු පත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එහි හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරයි.

ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පත්කිරීමේදී කුමන්ත්‍රණකාරී ලෙස එම කටයුත්ත සිදු වූ බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් එල්ල චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මෙම පත් කිරීම සිදු කරන ලද්දේ සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවේම කැමැත්තෙන් බවත් හෙතෙම කියා සිටියේය.

මේ වන විට ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමේ උවමනාම වත්මන් ආණ්ඩුවට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද ඇති බව පෙනෙන්ට ඇතැයි පවසන ඔහු මෙම සමීකරණයන් දෙකම මෙහිදී සමපාත වන බවද කියා සිටියේය.

ශිෂ්‍ය ව්‍යාපාරය පසුගිය කාලසීමාවේ මහජන සටන් වෙනුවෙන් මහ පාරේ සටන් කරද්දී ශිෂ්‍ය නායකයන් රැඳවුම් භාරයේ සිටිද්දී අද කතා කරන කයියන් කිසිදු දෙයක් නොකළ බවද ඔහු තව දුරටත් පැවසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka