අනේ ඇත්තටම මෙහෙමත් දේශපාලඥයෝ! එහෙට එකයි මෙහෙට එකයි කිය කියා පැන පැන හිටපු වඩිවේල් කියනවා දැන් එයා ඉන්නේ හරීන් එක්කලු! මීටපස්සේ ඡන්දෙ ඉල්ලන්නෙත් හරීන් එක්කලු! ඔන්න අහගන්න! VIDEO
“සැමට හිමි බිමක්” යන තේමාව යටතේ, සෑම පුරවැසියෙකුටම උපන් බිමෙන් බිම් කොටසක් ලබා දීමේ වැඩ සටහන යටතේ, අද බදුල්ලේ පැවති සින්නක්කර ඔප්පු බෙදා දීමේ වැඩසටහන සදහා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමග, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේශ් මහතාද එක්ව සිටියේ ය.
මෙහිදී වඩිවේල් සුරේෂ් මහතා කියා සිටියේ තමන් මින් ඉදිරියට දේශපාලනය කරන්නේ හරීන් ප්‍රනාන්දු මහතා සමග බවය.
අනේ ඇත්තටම මෙහෙමත් දේශපාලඥයෝ! එහෙට එකයි මෙහෙට එකයි කිය කියා පැන පැන හිටපු වඩිවේල් කියනවා දැන් එයා ඉන්නේ හරීන් එක්කලු! මීටපස්සේ ඡන්දෙ ඉල්ලන්නෙත් හරීන් එක්කලු! ඔන්න අහගන්න! VIDEO
2023-05-14T20:12:00+05:30
Gossip Lanka Hot News