gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වහාම ඡන්දය තියන්න! ආණ්ඩුවට එරෙහිව ඉම්රාන් මුලු පාකිස්තානයම පාරට බස්සන්න සූදානම් වෙයි!

නිදහස වෙනුවෙන් රටපුරා වීථි බැස විරෝධතා පවත්වන ලෙස පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. බලහත්කාරයෙන් අත්අඩංගුවට ගත් පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ පසුගිය සිකුරාදා ය.

නිදහස ලැබීමෙන් අනතුරුව ඉම්රාන් ලාහෝර් හි පිහිටි සිය නිවස වෙත පැමිණියේය.

ඉන් අනතුරුව වීඩියෝවක් නිකුත් කරමින් ඔහු සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ වීථි බැස විරෝධතාවන්හි නිරත වන ලෙසය.

ඉම්රාන් ඛාන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඔහුට සහාය දැක්වීම විශාල පිරිසක් ලාහෝර් හි පිහිටි ඔහුගේ නිවස අසලට පැමිණියේය.

පසුගිය සතියේදී හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගත් අතර ඒ සමඟ රටපුරා ප්‍රචණ්ඩ විරෝධතා ආරම්භ වුණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka