gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති ප‍්‍රසන්න මට ගොඩක් කරදර කරනවා..- කාන්තාවක් උසාවියේ.. (video)

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් තමන්ට හිරිහැර කරදර බොහෝ සිදුවන බව තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන රන්ජීවී ද සිල්වා මහත්මිය සඳහන් කරයි. අමාත්‍යවරයා ගෙන් තමන්ට විවිධ ආකාරයේ තර්ජන ඇති බවත් මරණ තර්ජන පවා එල්ල වී ඇති බවත් පුද්ගලික මෝටර් රථයෙන් තමන් අනතුරට පත් කරවන්ට උත්සාහ කල බවටත් ඇය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් අධිකරණයේ ගොනුකර ඇති නඩුවකට සාක්ෂි දීම සඳහා කඩුවෙල අධිකරණයට පැමිණිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka