ඩොලර් මිලියන 200ක් වටින බව කී මැණික් පොකුර ඇල්ටෝවක් තරම්වත් වටින්නේ නෑ... ලොව වටා යන්න ඊට වඩා වියදම්!
2021 වසරේ රත්නපුර ප්‍රදේශයෙන් හමු වූ ලොව විශාලම නිල් මැණික් පොකුර යැයි සැලකෙන මැණික් පොකුරට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් කර ඇති නියම තක්සේරුව රුපියල් ඇමරිකානු ඩොලර් 10,000 ක් හෙවත් රුපියල් තිස් හය ලක්ෂයක් බව අනාවරණය වී තිබේ.
ඩොලර් මිලියන 200ක් වටින බව කී මැණික් පොකුර ඇල්ටෝවක් තරම්වත් වටින්නේ නෑ... ලොව වටා යන්න ඊට වඩා වියදම්!
2023-05-09T10:52:00+05:30
Lanka Hot News