gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කළුතර සිසුවියගේ මරණයට ඇල්ලූ ප්‍රධාන සැකකරු සීසර්වරයෙක්! දැනටමත් ලියාපදිංචි විවාහ දෙකක්! ඒ මදිවට හැමතැනම ගෑනුලු!

කළුතර නගර මධ්‍යයේ පිහිටි හෝටලයක උඩු මහලින් වැටී මියගිය බව කියන විහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා නැමැති දහසය හැවිරිදි දැරිය ඒම හෝටලයට රැගෙන ගිය LOLC සමාගමේ සීසර් කෙනෙකු බව කියන ගයාන් නැමැත්තාට මේවන විට ද විවාහ දෙකක් ඇති බව පොලිසිය හෙළිකරගෙන තිබේ.

කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ ඇතුළු නිලධාරීන් සිදුකළ විමර්ශනයට අනුව දැරිය සමග හෝටල් කාමරයේ සිට පලාගිය ප්‍රධාන සැකකරු ගයාන් විවාහ දෙකක් සිදුකරගෙන ඇති බව හෙළිකරගෙන ඇත.

විසිනම හැවිරිදි ඔහුගේ එක් බිරිඳක් පානදුර ප්‍රදේශයේත්, අනෙක් බිරිඳ කළුතර ඉසුරු උයනේත් පදිංචිව සිටින බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මේ වනවිට සැකකරු පොලිස් අත්අඩංගුවේ පසුවේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka