gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති හදිසි තීන්දුවක් ගනී! කැබිනට් ඇමැතිවරුයි හිටපු කැබිනට් ඇමැතිවරුයි හවස 5ට කැඳවයි!

අද සවස 5ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් කැදවා ඇත.

මෙම සාකච්ඡාවට වත්මන් කැබිනට් ඇමැතිවරුන් මෙන්ම පොහොට්ටුවේ හිටපු කැබිනට් ඇමැතිවරුන්ටද ආරාධනා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබේ.
එමෙන්ම තෝරාගත් රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකුටද මේ සදහා ආරාධනා ලැබී ඇති බව පැවසේ.
 
අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ නව ඇමැති ධූර ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා බොහෝ දුරට මෙම සාකච්ඡාව කැදවා ඇති බවකි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka