gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහියංගන රජමහා විහාරයේ උත්සවයට ජනපති ප්‍රමාද වෙයි – ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ ප්‍රසිද්ධියේම අප්‍රසාදය පල කරයි (VIDEO)

ඓතිහාසික මහියංගන චෛත්‍ය රාජාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම, මහියංගනය පූජා භූමියේ පවතින විල්ලවපිටිය වැව මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම, මහියංගනේ පූජා භූමියක් වශයෙන් ලියාපදිංචි කරන ලද සන්නස් පත්‍රය පිළිගැන්වීම වැනි පින්කම් කටයුතු රැසක් අද එම පරිශ්‍රයේදී පැවැත්විණි. 
මෙම උත්සවය පස්වරු 2ට ආරම්භ වීමට නියමිතව තිබුණද පස්වරු 5.31 වනවිටද ජනාධිපතිවරයා පැමිණ සිටියේ නැත.

ඒ අනුව ප්‍රමාද වී උත්සවය ආරම්භ කිරීමෙන් පසු අදහස් පළ කළ මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේ ඊට තම අප්‍රසාදය පළ කර සිටියේ මෙසේය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka