චීනය විසින් විරින් වර ලංකාවේ සම්පත් වලට අත ගහන එක ගැන අපි ඔබව වරින් වර දැනුවත් කළා..
චීනය කොයි තරම් අවස්ථාවාදීද කියන එක ගැනත් අපි ඔබව නිරන්තරයෙන්ම දැනුවත් කළා.
ලංකාවේ ආත්මාර්ථකාමී, දූෂිත සහ බල ලෝභී පාලකයින්ගේ කොන්ද පණ නැති තීරණ නිසා චීනය ගැන අපි කියපු ගොඩක් දේවල් මේ වෙනකොට සාක්ෂිත් එක්කම සනාථ වෙලා තියනවා.
චීනයේ හැසිරීම්, ක්‍රියාකලාපයන් සුලුවෙන් තකන්න එපා කියලා අපි ඔබට පුන පුනා කිව්වේ අන්න ඒ හේතුව නිසාමයි.
මේ වෙනකොට චීනය ගැන සමාජයේ කතාවෙන ප්‍රධානම මාතෘකාව තමයි ලංකාවෙන් රිලව් ලක්ෂයක් චීනයට යැවීම.
ඇත්තටම මොකක්ද මේ චීනය පෙන්නන්න හදන අලුත්ම නාට්ටිය?
කවුරු හරි එකෙක් හිත හැදෙන්න එක වචනයක් කතා කලාම අපේ රටේ මිනිස්සු හැමදාම රැවටුනා.
ඒ වගේ මෙදා පාර චීනයත් කරන්න යන්නේ ඒවගේ වැඩක් කියන එකට හේතු සාධක ඕනෑ තරම් තියනවා..
මොකටද චීනයෙන් රිලව් ඉල්ලන්නේ?
චීනෙට ගෙනියන රිලවුන්ට මොකද වෙන්නේ?
අද වීඩියෝ එකෙන් කියන්න යන්නේ අන්න ඒ ගැන..
රිලවා කියන්නේ ලංකාවේ වගා හානි කරන සතුන් අතරේ ඉදිරියෙන්ම ඉන්න සත්ව කොට්ටාසයක්.
විනෝද චාරිකා වලදී රිලව් නිසා සිදු වන කරදර වල අත්දැකීම් ඔබටත් ඇති..
කොළඹ ඉන්න අපිට මේ රිලා ප්‍රශ්නේ සාමාන්‍ය එකක් වුනාට අනුරාධපුර, පොලොන්නරුව, කතරගම විතරක් නෙමෙයි තවත් බොහෝ ප්‍රදේශ වල ජනතාවට නම් රිලවුන් කියන්නේ පුදුම වදයක්..
රිලවුන් කුරුම්බැට්ටියේ ඉඳන්ම තමන්ගේ සියලුම වගාවන් විනාශ කරන බවට ගොවීන් චෝදනා කරනවා.
අන්න ඒ නිසාම රිලවු රට යවන වැඩේට වැඩිපුරම කැමති වුනෙත් ගොවි ජනතාව.
ඔය කියන විදිහට රිලව් ලක්ෂයක් යවන්න ලෑස්තීයි නම් චීනෙට මොකටද ඒ තරමට රිලව්.?
චීනේ කියන්නේ විවිධ ආහාර වර්ග රැසකටම ජනප්‍රිය රටක්. විශේෂයෙන්ම මස් වර්ග වලට.
වඳුරන් එහෙමත් නැත්නම් රිලවුන් පණපිටින් සිටියදීම ඔවුන්ගේ මොලය ආහාරයට ගැනීම චීනයේ ජනප්‍රිය ආහාර අංගයක්.
ඒ විතරක් නෙමෙයි වඳුරු මස් කියන්නෙත් චීනයේ ප්‍රධානම ආහාරයක්.
ඒ විතරක්ම නෙමෙයි චීනය කියන්නේ බෙහෙත් වර්ග වගේම විවිධ වෛරස් වර්ගය වගේ දේවල් අත්හදා බලන්න, පරීක්ෂණ කරන්න වැඩි කැමැත්තක් දක්වන රටක් බව කවුරුත් දන්නවා.
කොරෝනා වසන්ගතය පැතිරුණු අයුරු ගැන මේ වන විට සාක්ෂි ඇතුව තහවුරු නොවුණත් ඒ පසුපස තිබුණු හස්තය මොකක්ද කියලා අපි හැමෝම හොඳින් දන්නවා..
චීනයේ වෛරස් අත්හදා බැලීම ගැන ඊට වැඩිය හොඳ උදාහරණයක් තවත් නැහැ.
රිලවාගේ ශරීරය සහ අභ්‍යන්තර කොටස් මිනිස් සිරුරට බෙහෙවින් සමාන වන නිසා මෙම පරීක්ෂණාගාර වල පරීක්ෂණ කටයුතු සඳහාද මොවුන් යොදා ගැනීම අරමුණ විය හැකියි..
බොහෝ පරිසරවේදීන් මේ තීරණය සම්බන්ධව දක්වන්නේ සතුටුදායක අදහස් නම් නෙමෙයි. හැබැයි රිලා කරදරය හිසරදයක් වූ ගොවි ජනතාව නම් මෙම සතුන් ඇල්ලීමට රජයට සහාය දීමට පවා සූදානම් වී සිටිනවා.
ඒ සියල්ල එසේ සැලසුම් වෙද්දී චීන තානාපති කාර්යාලය හදිසියේම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඔවුන් එවැනි ඉල්ලීමක් ලංකා රජයෙන් කර නොමැති බවයි.
එහෙනම් සත්‍ය ලෙසම මහා ජනතාව මුලාවට ලක් කරමින් ගෙන යන මෙම ක්‍රියාවලියේ ඇත්ත මොකක්ද?
මෙය රිලවුන් පිටින් දමා වෙනත් කුමණ්ත්‍රණයක් සැඟවීමට දරණ වෑයමක්ද?
ඉල්ලීමක් නොකල බව චීනය කියද්දී, දෙශීය ගොවීන්ට බොරු බලාපොරොත්තු දෙමින් ලාංකේය පාලකයින් රචනා කරන අලුත්ම නාඩගම කුමක්ද?
රිලවුන් චීනයට යැවීම නිසා ලංකාවේ ජෛව විවිධත්වයට බලපෑමක් සිදු වෙයිද?
සත්ව ගහනය පාලනය කිරීමට ඕනෑ තරම් ක්‍රමවේද තිබියදීත් ඒවා ක්රියා්තමක නොකර සතුන් චීනයට පැටවීමට මෙතරම්ම පාලකයින් දත කන්නේ මොන හේතුවක් නිසාද?
තව තවත් මෙරට දුර්වල පාලකයින්ගේ ඉගෙන්නුම් බහට නොරැවටී, රැල්ලට නොයා පුරවැසියන් වශයෙන් අප තව දුරටත් සාවධාන විය යුතුයි.
නැතහොත් සිදු වන්නේ ජනතාවගේ ප්‍රශ්න පිටින් දමා දූෂිතයින් මෙරට අවසන් ගල් කැටය දක්වාම චීනයට විකිණීමයි..