gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කුරුණෑගල ලීසිං සමාගමක තිදෙනෙක් දරුවෙකුට ලිංගික අපයෝජන කරලා කියපු කතාව පට්ටපල් බොරුවක් ලු!

කුරුණෑගල ප්‍රදේශයේ දී මහ මඟ අතරමං වී පාර ඇසූ දරුවෙක්ට මූල්‍යායතනයක පිරිසක් ලිංගික අතවර කළ බවට ප්‍රචාරය වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව හෙළිවී තිබේ. පොලීසිය පවසන්නේ ලිංගික අතවර චෝදනා එල්ල කළ දරුවා මානසික ආබාධයකින් පෙළෙන අයෙක් යැයි හෙළිවී ඇති බවය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka