කිලිනොච්චියේ උත්තිලපුරම් ප්‍රදේශයේ ශිව කෝවිලකින් බෞද්ධ පුරාවස්තුන් හමු වීමත් සමග එම ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මක පරීක්ෂණ කටයුතුවලට පුරාවිද්‍යා නිලධාරීන්ට සහභාගි නොවන්නැයි හින්දු පූජකයන් හා දෙමළ දේශපාලනඥයින් පිරිසක් රෝධතාවය දක්වති.
එමෙන්ම එම ප්‍රදේශය පුරාවිද්‍යා ස්ථාන ලෙස නම් නොකරන ලෙසද ඔවුන් විරෝධතාවකද නිරත වී තිබේ.
එම විරෝධය මත පුරාවිද්‍යා නිලධාරීන් විරෝධතා දිනයෙහි සිය රාජකාරි කටයුතු සඳහා සහභාගි වී නැත.
එම පරිශ්‍රයෙන් වසර දෙදහසකට වඩා පැරැණි බවට සැලකෙන බෞද්ධ පුරා වස්තු හමුවීමත් සමඟ මෙම පිරිස කෝවිල් පරිශ්‍රයට නිලධාරීන්ට ඇතුළු නොවන ලෙස බල කරමින් විරෝධතා පැවැත්වූහ.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද‍්‍රන් ඇතුළු දේශපාලන නියෝජිතයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් මෙම විරෝධතාවයට එක්ව තිබේ.
පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ තම රාජකාරි කටයුතුවලට මෙම ප්‍රදේශවලදී දිගින් දිගටම බාධා එල්ල වන බවය.