gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දේශපාලකයෝ නිසා මීට පස්සේ රගර් ගහලා හමාරයි! ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය දැඩි තීන්දුවක් ගනී!

ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ලෝක රග්බි සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට දේශපාලන මැදිහත්වීම් සිදුවීම ගැන කණස්සල්ලට පත් වන බවයි.

එමෙන්ම ක‍්‍රීඩාවේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙසේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් ඔවුන් සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka