gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජය තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය බිඳයි… Sinopec සමාගමට ලංකාව තුළ ඉන්ධන ආනයනය ගබඩා කිරිම බෙදා හැරීම සහ විකිණීම ඉඩ දෙන ගිවිසුම අත්සන් කරයි

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ගිවිසුමක් සඳහා Sinopec Fuel Oil Lanka (Pvt) Ltd සමඟ ගිවිසුම අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මීට ස්වල්ප වෙලාවකට පෙර  ඊට අදාළ ගිවිසුම   ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් කර ඇත.


කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ අනුව, ඛණිජ තෙල් නිශ්පාදන  ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා Sinopec Fuel Oil Lanka (Pvt) Ltd සහ චීනයේ සහ සිංගප්පූරුවේ එහි මව් සමාගම සමඟ සාකච්ඡා අවසන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා ඇත.

 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka