මාලිමා වැඩපිලිවෙල අපි කුඩුපට්ටම් කලා... හදුන්නෙත්ති බැනලා SMS එවුවා - සරත් විජේසූරිය
ජාතික ජන බලවේගය නියෝජිතයන් වන සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධයෙන් මහාචාර්ය සරත් විජේසූරිය මහතා විවේචනාත්මකව අදහස් පල කරයි.
ගාමිණී වියන්ගොඩ මහතාගේ නිවසට තමන් ගිය අවස්ථාවක එහි පැමිණි හදුන්නෙත්ති මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහු මෙම විවේචනය එල්ල කර ඇත.
තමන් සහ ගාමිණී වියන්ගොඩ මහතා විසින් මතු කරන ලද තර්ක වලට පිළිතුරු ලබාදීමට ද සුනිල් හඳුන්නෙත්ති මහතා අසමත් වූ බවද හෙතෙම පෙන්වා දෙයි.
ඉන්පසුව හඳුන්නෙත්ති මහතා දීර්ඝ කෙටි පණිවුඩයක් හරහා තමන්ට දැඩි විවේචන එල්ල කරමින් ගාමිණී වියන්ගොඩ මහතාට එම පණිවිඩය යොමු කර තිබූ බවත් ඒ මහතා උත්සව සභාවක් අමතමින් කියා සිටියේය.
තමන් සහ ගාමිණී වියන්ගොඩ මහතා විසින් මතු කරන ලද තර්ක වලට පිළිතුරු ලබාදීමට ද සුනිල් හඳුන්නෙත්ති මහතා අසමත් වූ බවද හෙතෙම පෙන්වා දෙයි.
ඉන්පසුව හඳුන්නෙත්ති මහතා දීර්ඝ කෙටි පණිවුඩයක් හරහා තමන්ට දැඩි විවේචන එල්ල කරමින් ගාමිණී වියන්ගොඩ මහතාට එම පණිවිඩය යොමු කර තිබූ බවත් ඒ මහතා උත්සව සභාවක් අමතමින් කියා සිටියේය.
මාලිමා වැඩපිලිවෙල අපි කුඩුපට්ටම් කලා... හදුන්නෙත්ති බැනලා SMS එවුවා - සරත් විජේසූරිය
2023-05-04T07:25:00+05:30
Lanka Hot News