රාජාභිෂේකයට ජනපති රනිල් ලන්ඩන් යයි
මැයි 6 වැනිදා පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුගේ රාජාභිෂේක උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එරට බලා පිටව ගොස් ඇත.
ජනාධිපතිවරයා ඇතුළු අට දෙනෙකු මේ සදහා පිටත්ව ගොස් ඇතැයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වාර්තාකරුවන් කියති.
ජනාධිපතිවරයා කටුනායකින් ඩුබායි වෙත ගොන් එතැන් සිට බ්‍රිතාන්‍ය දක්වා ගමන් කිරීමට නියමිතය.
ජනාධිපතිවරයා ඇතුළු අට දෙනෙකු මේ සදහා පිටත්ව ගොස් ඇතැයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වාර්තාකරුවන් කියති.
ජනාධිපතිවරයා කටුනායකින් ඩුබායි වෙත ගොන් එතැන් සිට බ්‍රිතාන්‍ය දක්වා ගමන් කිරීමට නියමිතය.
රාජාභිෂේකයට ජනපති රනිල් ලන්ඩන් යයි
2023-05-04T09:01:00+05:30
Lanka Hot News