"තත්වය භයානකයි.. හැංගෙන්න තැන් හොයාගන්නවා..." - පියත් නිකේෂලව බලන්න ගිය ෆොන්සේකා අනතුරු අගවයි (VIDEO)
කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා ඇතුලු මැර කණ්ඩායමකගේ ප්‍රහාරයට ලක්වුණු පියත් නිකේෂල මහතාගේ තත්ත්වය සොයා බැලීම සදහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද දින ජාතික රෝහලට ගොස් තිබිණ.
අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙවැන්කි.
අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙවැන්කි.
"තත්වය භයානකයි.. හැංගෙන්න තැන් හොයාගන්නවා..." - පියත් නිකේෂලව බලන්න ගිය ෆොන්සේකා අනතුරු අගවයි (VIDEO)
2023-05-11T21:30:00+05:30
Lanka Hot News