ප්‍රචණ්ඩත්වය ඉහළ යයි! ශ්‍රේෂ්ඨාධිකරණය රිමාන්ඩ් එකේ සිටි ඉම්රාන් ඛාන් නිදහස් කරන්න නියෝග කරයි!
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ඔහුව දැඩි ආරක්ෂාවක් යටතේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැයක කාලයක් ඇතුළත අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාගේ අවසරයකින් තොරව අධිකරණ පරිශ්‍රය තුළදී ඔහුව අත්අඩංගුවට ගත් බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය ලබා දී තිබේ.
ඔහුව දැඩි ආරක්ෂාවක් යටතේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැයක කාලයක් ඇතුළත අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාගේ අවසරයකින් තොරව අධිකරණ පරිශ්‍රය තුළදී ඔහුව අත්අඩංගුවට ගත් බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය ලබා දී තිබේ.
ප්‍රචණ්ඩත්වය ඉහළ යයි! ශ්‍රේෂ්ඨාධිකරණය රිමාන්ඩ් එකේ සිටි ඉම්රාන් ඛාන් නිදහස් කරන්න නියෝග කරයි!
2023-05-11T21:24:00+05:30
Lanka Hot News