gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපේ ආණ්ඩුවෙන් මේ ගිවිසුම අහෝසයි.. වෙන ගිවිසුමක් ගහනවා - සජිත් IMF වෙත දැනුම් දෙයි!

සමගි ජන බලවේගය ආණ්ඩුවට යන්නේ සමගි ජන බලවේග ජනාධිපතිවරයෙක් සමග පමණක් බව විපක්ෂ නායක සජිත් සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එසේ නැතුව දෙපිටකාට්ටුවන් සිටින්නේ නම් දෙපැත්තෙම කකුල් තියාගෙන නොසිට යනවානම් යන්නැයි ද ඔහු කියා සිටියේය.

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද මැයි දින රැලිය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.

තම රජයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම නැවත සාකච්ඡා කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.

මෙරට ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ජනතාවාදී ප්‍රතිසංස්කරණ ඇතුලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව ගිවිසුමකට තම රජය සාකච්ඡා ආරම්භ කරන බවද ඔහු එහිදී කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka