gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අපි අළු මතින් නැගිට්ටා... ඉදිරි දශක දෙකම පොහොට්ටුව ආණ්ඩු කරනවා - මහාචාර්ය රංජිත් බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට අළු මතින් නැගිට සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඉදිරි දශක දෙකක කාලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවක් විසින් මේ රටේ බලය පවත්වාගෙන බවද හෙතෙම කියා සිටියේය.

ඒ සඳහා වන සූදානම වැඩපිළිවෙළ පක්‍ෂය මේ වන විටත් සකස් කර අවසන් බව ද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka